Films බලන්න පට්ට බඩුවක්
ඔන්න මම ආයි බ්ලොග් ලියන්න ආවා.මේ දවස් වල මගේ විභාග කටයුතු නිසා මට පොස්ට් එකක් දාන්න බැරිවුනා.දැන් මට හැකි සැම වෙලාවකම පෝස්ට් එකක් දාන්න පොරොන්දු වෙනවා.හරි කතා ඈති මම අද ගෙනාවේ පේලේයර් එකක් ගැන.සමහර අය මේක දන්නවා ඈති එත් මේක ගැන දන්නේ නැති අයට.මේ පේලේයර් එකෙන් පුලුවන් ඕගොල්ලන්ට හිතේ හැටියට බලන්න.
මේකේ හොදක් කියන්නේ මේ පේලේයර් එකේ ඕන Video Format එකක් බලන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. අනිවාර්යෙන් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.
යට තියන බොත්තම ඔබන්න මේ පේලේයර් එක ගන්න.
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.
මේකේ හොදක් කියන්නේ මේ පේලේයර් එකේ ඕන Video Format එකක් බලන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. අනිවාර්යෙන් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.
SPlayer | Storm Player | QQ Player | RealPlayer | KMPlayer | |||||
---|---|---|---|---|---|---|---|---|---|
Size | 6.1M | 28.9M | 19.4M | 13-16M | 13M | ||||
Auto-Matching Subtitles | |||||||||
Open Source | |||||||||
Portable package available | |||||||||
No Bundling | |||||||||
Full-format playback | |||||||||
No ads | |||||||||
GPU Optimization | Support | Does not support | Does not support | Does not support | Support | ||||
Start Up Speed | Fast | Average | Fast | Slow | Fast | ||||
CPU Utilization | Low | Average | Low | High | Average | ||||
Startup-memory footprint | Low | Average | Low | Average | High | ||||
Playback memory footprint | Low | Average | Low | Average | Average | ||||
Ease of use | Easy | Average | Easy | Easy | Hard | ||||
Beautiful interface | Check | Ugly | Simple | Average | Ugly |
යට තියන බොත්තම ඔබන්න මේ පේලේයර් එක ගන්න.
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.
Films බලන්න පට්ට බඩුවක්
Reviewed by Irusha Hasantha
on
8:52 AM
Rating:
මටනම් KMPlayer හොඳා.........
ReplyDeleteඑත් මේකේ විශේෂත්වයක් තියනවා මේකෙන් ඉංග්‍රිසි උපසිරැස තත්පර කිහිපයකදි ස්වයන්ක්‍රයව බාගෙනෙන නිසා හොදයි.
ReplyDeleteසිංහල සබ් වලට සපෝට් නැත්තං ඉතින් රත්තරනෙන් ප්ලේයර් එකක් දුන්නත් වැඩක් නෑ.
ReplyDeleteකොහොම උනත් ස්තූතියි මල්ලි.
VLC තරමට හොද නැ කමක් නැ ස්තූතියි
ReplyDeleteplayer එකට බොහොම ස්තූතියි.හැබැයි මලේ km කියන්නේ open source player එකක් .ඒකට subtitle Auto-Matching කරගන්න පුලුවන්.තව Subtitles edit කරන්නත් පුලුවන් interface ගැන කියනවනම් km එකට මාර ගති interface ටිකක් හොයාගන්න පුලුවන් .අනික km එකේ වගේ video එකක render කොලිටි එක වැඩිකරන්න පුලුවන් ප්ලේයර් එකක් මට තාම හම්බවෙලා නැහැ.
ReplyDelete