Business

Films බලන්න පට්ට බඩුවක්

ඔන්න මම ආයි බ්ලොග් ලියන්න ආවා.මේ දවස් වල මගේ විභාග කටයුතු නිසා මට පොස්ට් එකක් දාන්න බැරිවුනා.දැන් මට හැකි සැම වෙලාවකම පෝස්ට් එකක් දාන්න පොරොන්දු වෙනවා.හරි කතා ඈති මම අද ගෙනාවේ පේලේයර් එකක් ගැන.සමහර අය මේක දන්නවා ඈති එත් මේක ගැන දන්නේ නැති අයට.මේ පේලේයර් එකෙන් පුලුවන් ඕගොල්ලන්ට හිතේ හැටියට බලන්න.
මේකේ හොදක් කියන්නේ මේ පේලේයර් එකේ ඕන Video Format එකක් බලන්න පුලුවන් කිසි කරදරයක් නැතුව. අනිවාර්යෙන් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.



  SPlayer Storm Player QQ Player RealPlayer KMPlayer
Size 6.1M 28.9M 19.4M 13-16M 13M
Auto-Matching Subtitles
Open Source
Portable package available
No Bundling
Full-format playback
No ads
GPU Optimization Support       Does not support Does not support Does not support Support
Start Up Speed Fast Average Fast Slow Fast
CPU Utilization Low Average Low High Average
Startup-memory footprint Low Average Low Average High
Playback memory footprint Low Average Low Average Average
Ease of use Easy Average Easy Easy Hard
Beautiful interface Check Ugly Simple Average Ugly    

 යට තියන බොත්තම ඔබන්න මේ පේලේයර් එක ගන්න.











Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හෙදේ.
Films බලන්න පට්ට බඩුවක් Films බලන්න පට්ට බඩුවක් Reviewed by Irusha Hasantha on 8:52 AM Rating: 5

5 comments:

  1. මටනම් KMPlayer හොඳා.........

    ReplyDelete
  2. එත් මේකේ විශේෂත්වයක් තියනවා මේකෙන් ඉංග්‍රිසි උපසිරැස තත්පර කිහිපයකදි ස්වයන්ක්‍රයව බාගෙනෙන නිසා හොදයි.

    ReplyDelete
  3. සිංහල සබ් වලට සපෝට් නැත්තං ඉතින් රත්තරනෙන් ප්ලේයර් එකක් දුන්නත් වැඩක් නෑ.

    කොහොම උනත් ස්තූතියි මල්ලි.

    ReplyDelete
  4. VLC තරමට හොද නැ කමක් නැ ස්තූතියි

    ReplyDelete
  5. player එකට බොහොම ස්තූතියි.හැබැයි මලේ km කියන්නේ open source player එකක් .ඒකට subtitle Auto-Matching කරගන්න පුලුවන්.තව Subtitles edit කරන්නත් පුලුවන් interface ගැන කියනවනම් km එකට මාර ගති interface ටිකක් හොයාගන්න පුලුවන් .අනික km එකේ වගේ video එකක render කොලිටි එක වැඩිකරන්න පුලුවන් ප්ලේයර් එකක් මට තාම හම්බවෙලා නැහැ.

    ReplyDelete

Advertisement

Powered by Blogger.