Business

Computer එකේ Drivers Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම

ඔන්න මමනම් අද ගෙනාවේ කාටත් වැදගත් වෙන පොස්ට් එකක් කියලා මම හිතනවා.අද සමහරක් කට්ටිය අන්තර්ජාලයේ පරිඝනකයට ඩ්‍රයිවස් හොයලා හොයලා එපා වේලා ඈති.මේන්න මේ Soft එකෙන් ඕගොල්ලන්ට පුලුවන් තමන්ට අවශ්‍ය ඩ්‍රයිවස් හොයාගන්න.පහල තියන විස්තර ටික බලලම බාගන්නකෝ.
මේ Soft එකේ Full version එක මම දෙන්නේ ඒක නිසා මේකෙන් ඕගොල්ලන්ගේ Computer එකට හරියන ඩ්‍රයිවස් ස්වයන්ක්‍රයව බාගෙන Install වෙන නිසා මේකෙන් ඕගොල්ලන්ට වද විදින්න ඕන නැ.මතකනේ මම ඕගෙල්ලන්ට හැමදාම කියන එක Download කරගා Comment එකක් දාලම යන්නකෝ.යට තියන බොත්තම ඔබන්න මේ Soft එක ගන්න.මතක තියාගන්න Install කරාට පස්සේ ඕගෙලේලන්ට තේරෙයි කරන්න ඕන දේවල්.දන්නේ නැත්නම Comment දාන්න.


18MB


18MB





මතකනේ Comment එකක් දාලා යන්න. අකමැත්තක් නැත්තම් මේ බ්ලොග් එකේ Fan Page එකට Like එකක් දාන්න නැත්නම Follow පාරක් දාලා සාහයෝගයක් දෙන්න.
Computer එකේ Drivers Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම Computer එකේ Drivers  Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම Reviewed by Irusha Hasantha on 7:41 AM Rating: 5

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මමත් මේක ටික කාලෙකට කලින් භාවිතා කරල තිබෙනවා අපේ ඔෆිස් එකේ පීසී එකකට. ඒකෙ ඩ්‍රයිවර්ස් සීඩී එක නැති වෙලා. ඒත් සාර්ථක උනේ නෑ.
    මේකෙන් දෙන VGA Driver එක මැෂින් එකට සපෝර්ට් කරන්නෙ නෑ.
    මේකෙන් දෙන තව මොකද්ද ඩ්‍රයිවර් එකක් දැම්මට මොකුත් වෙන්නෙ නෑ.
    මේකෙන් මැෂින් එකේ සවුන්ඩ් කාඩ් එක ඩිටෙක්ට් කළෙත් නෑ. :(

    ReplyDelete
  3. elazzzzz මගේ cd ටිකත් ඇතිවෙලා තිබුනෙ බොහොම පිං,.....

    ReplyDelete

Advertisement

Powered by Blogger.