Business

Corel Draw Graphics Suite X4 Full Version එක ඕනද?

ඔන්න මම අද ඕගොල්ලනට ගෙනාවේ (Graphics කරන අයට) හොද Soft එකක් ගැන.දැන් ඉතින් කට්ටිය දන්නව ඈති මම අද ගෙනල්ලා තියන Soft එක මොකක්ද කියලා මොකද පිංතුරය දැක්කම හිතා ගන්න පුලුවන් නේ.හරි හරි වැඩි කථා ඕන නැ අපිට මේ Soft එකෙන් Graphics පට්ටටම හදාගන්න පුලුවන්.මම බොරු කියන්න ඕන නැ මම මේ Soft එකෙන් ප්‍රයෝජන ගන්න විදිහනම් දන්නේ නැ .මම ඕනනම් ඕගොල්ලනට ඒකට විසදුමක් දෙන්නම්.
මම හිනවා මේක කියවන හැම කෙනාටම fb ගිණුමක් ඈති කියලා.ඕගොල්ලන්ට තියෙන්නේ මම දෙන Group එකට ඕනනම ගිහිල්ලා ඔබේ පැනය යොමු කරන්න ඒතකොට බලාපොරෝතු වන උපකාරය ලැබෙයි.

Online Help එකට සම්බන්ද වෙන්න මෙතන ඔබනන.
පරිඝනක උදව් එකට සම්බන්ද වෙන්න මෙතන ඔබනන.
හරි නේ එහෙනම් පහළ තියන Link කැමි එකකින් බාගන්නකෝ...
Comment එකක් දාලා යන්න අමක කරන්න එපා හොදේ! 

295.49MB හොදේ

Direct Download කරන්න මෙතන ඔබන්න...
Bittorrent එකෙන් Download කරන අය මෙතන ඔබන්න...


 නැතව හමුවෙමු...
Corel Draw Graphics Suite X4 Full Version එක ඕනද? Corel Draw Graphics Suite X4 Full Version එක ඕනද? Reviewed by Irusha Hasantha on 8:53 AM Rating: 5

1 comment:

Advertisement

Powered by Blogger.