Business

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද?

   ඔන්න මම අද ඕගොල්ලන්ට ඕන වටින පොස්ට් එකක් ගෙනාවා.Vista දාලා තියන මැෂින් වල Drive Icons ඔයාගේ Xp පරිඝනකයට දැන් දාගන්න පුලුවන්.මමත් ඉතින් නිකන් ඉන්න ගමන් Internet එකේ Search කරද්දි තමයි හම්බුනේ.මම ඕගොල්ලන්ට කියන්න ඕන මම ඉළග පාර දාන්නේ Film එකක් ඒක නම් පට්ට Film එක.හරි හරි කතා ඈති පහල තියන මම මගේ පරිඝනකයට දැම්මා Vista Drive Icons පෙන්නපු විදිහ ඒකත් බලලම බාගන්නකෝ.
ඔය යට තියෙන්නේ මම මගේ PC එකට දාම්මාම.
 ඔයාටත් ඕනනම පහල තියන Download බොත්තම ඔබලා බාගන්නකෝ.මේ කව එකක් තියනවා කියන්න ඕගොල්ලන්ගේ අදහස් Comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා.පුලුවන්නම් අපේ FB Fan Page එකට Like එකක් දාලා යන්න හොදේ.











නැවත හමු වෙමු අලුත් පොස්ට් එකකින්.
Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද? Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද? Reviewed by Irusha Hasantha on 12:57 AM Rating: 5

2 comments:

Advertisement

Powered by Blogger.