Business

Hard එකේ සෙල්ලම් දාන්න නියම බඩ්ඩක්...

ඔන්න මම අද ගෙනාවේ නියම soft එකක්. මම හිතනවා මේක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.හැබයි මේක ගැන දන්න අයත් ඈති නෙදන්න අයත් අති.දන්න අය දන්නවා ඈතිනේ මේ soft එකේ වැඩ ගැන. මේකයි ගියපාර පෝස්ට් එකේ ප්‍රතිචාර හුගක් තිබුනා.ඒ අයගේ කැමැත්ත තමයි ඒ ගොල්ලෝ ප්‍රකිෂ කරලා තියෙන්නේ එකට කමක් නැ ඒක තමයි වෙන්න ඕන.මම කියනවා මේ පොස්ට් එකේ හොද නරක Comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා කියලා. හරි පහල දාලා ඈති තවත් විස්තර ඒ ටිකත් කියවලම බාගන්න.
මේ Soft එකෙන් ඕගොල්ලනසට පුලුවන් Hard එක Format කරන්නේ නැතුව(පහල දාලා ඈති)

Portion Delete කරන්න
Portion ආයි අලුතෙන් හදන්න.
Back Up හා Recovery කරන්නත් පුලුවන්.
Portion එකේ Size එක වෙනස් කරන්නත් පුලුවන්.

හරි එහෙනම අදට ඈති පහල තියන බොත්තම ඔබලා බාගන්නකෝ.මතකනේ අදහස් Comment එකකින් දාලා යන්න.

Size :-147MB
Torrent











මතකනේ අදහස් Comment එකකින් දාලා යන්න.
Hard එකේ සෙල්ලම් දාන්න නියම බඩ්ඩක්... Hard එකේ සෙල්ලම් දාන්න නියම බඩ්ඩක්... Reviewed by Irusha Hasantha on 12:46 AM Rating: 5

2 comments:

  1. test disk පාවිච්චි කරන්න.ප්‍රමාණය බොහෝම කුඩයි.ඔය දේවල්ම කරන්න පුලුවන්.අනික FOSS.

    ReplyDelete
  2. Hapoi.. oya podi weda tikata 150 MB.. :O

    ReplyDelete

Advertisement

Powered by Blogger.