Business

FB එකේ දකුණු පැත්තේ තියෙන එක එක අය කරන දේවල් Box එක අයින් කරගන්න ඕනද?

හරි මම අද ඕගොල්ලන්ට ගෙනාවේ පොඩි FB Tricks එකක් ගැන.දන්න අයත් ඈති නොදන්න අයත් ඈති.දන්න අයට කියලා දිලා වැඩක් නැනේ ඒක නිසා දන්නේ නැති අය බලන්නකෝ.පොඩි දේයයි කරන්න තියෙන්නේ.හැබැයි මේ Tricks එක Google Chrome එකටයි Mozilla Firefox සදහා පමණයි හොදේ.ඉස්සල්ලාම බලන්නකෝ පහළ පංතුරය...

මේ තියෙන්නේ අයින් කරන්න ඉස්සෙල්ලා.

                                   මේ තියෙන්නේ අයින් කරාට පස්සේ.



                   Google Chrome තියන අය මේ link එක Click කරලා දාගන්නකෝ.
                            
Hide Facebook SideBar Ticker දාන්න  මෙතන ඔබන්න.

                           Mozilla Firefox තියන අය මේ ටික දාන්නකෝ.

ඉස්සල්ලාම Greasemonkey add on එක දාගෙන ඉන්න ඕන දාලා තියනවනම් අවශ්‍ය නැ.Greasemonkey නැත්තම් මෙතන ඔබන්න.

ඊට පස්සේ Remove Facebook Sidebar Ticker  දාන්න මෙතන ඔබන්න.


                                                 කොහොමද වැඩේ...


දැන් මගේ වැඩේ ඉවරයි,දැන් තියෙන්නේ මට Comment ​හෝ FB Fanpage එකට දාලා යන්න.මොකක් හරි ගැටලුවක් තිබුනොක් කියන්න හොදේ.                           
FB එකේ දකුණු පැත්තේ තියෙන එක එක අය කරන දේවල් Box එක අයින් කරගන්න ඕනද? FB එකේ දකුණු පැත්තේ තියෙන එක එක අය කරන දේවල් Box එක අයින් කරගන්න ඕනද? Reviewed by Irusha Hasantha on 7:04 AM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.