Business

Virus වලින් පරිඝණකය ආරක්ෂා කරගමු...

මම අද දවසට දමන 2 වැනි පොස්ට් එක මේක තමයි.ඹයගොල්ලො දන්නව ඈති අපේ පරිඝණක වලට Virus කියලා දෙයක් ඈතුලු වන බව.අප එම Virus වලින් බේරිට විවිධ විකල්ප භාවිතා කරනවා.එවා වලින් එකක් තමයි Virus Gard කියන්නේ.ඉතින් මම අද ගෙනාවේ Virus Gard එකක් ගැන.ඹයාලා හෙදට දන්න Virus Gard එකක් ගැන තමයි මම අද දෙන්නේ.ඒ තමයි E set Nod 32 කිව්වාම දන්නවා ඈති.එහෙනම් පල්ළෙහා තියන link එකේන් download කරගන්නකෝ.


 System  Requirements

Piii or Piv CPU
128 Ram
                                                                                    32 VGA
                                                                                    500MB Free Space
                                                                                 

ඹබේ අදහස් පල කරන්න. එය මට රැකුලක් වේවි ඊළග පොස්ට් එකට.
නැවත හමුවෙමු.............
Virus වලින් පරිඝණකය ආරක්ෂා කරගමු... Virus වලින් පරිඝණකය ආරක්ෂා කරගමු... Reviewed by Irusha Hasantha on 1:59 AM Rating: 5

3 comments:

  1. THILAKKUMARA49@yahoo.com :

    meke activation key nedda

    ReplyDelete
  2. මේකේ Crack තියෙන්නේ.

    ReplyDelete
  3. its the best low system req virus guard. im using smart security and its usins 39000kb only in win 7 best of the best

    ReplyDelete

Advertisement

Powered by Blogger.