Business

මුද්දේ කථාව නැවත බලමු..........

සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා සියල්ලටම.මට දවස් 5 කින් විතර පොස්ට් එකක් දාන්න බැරිවුනේ මේ දවස් වල ඉස්කොලේ නිවාසාන්තර තරග පටන් අරන් තියන නිසා.ම්ට පස්සේ මම පොස්ට් දන්නේ මාසයතට දවස් 06ක් පමණයි.මොකද මම මේ දවස් වල ටිකක් කාර්්‍ය බහුල නිසා.හරි කථා ඈති අපි වැඩේට බහිමු.මම අද ගෙනාවේ Film එකක් ගැන.කවුරුත් මේ film එක බලලා ඈති කියලා හිතනවා.මේ Film එකේ නම කමයි Load Of The Ring බලලා තියන Film එකක් නේ.මම අද ගෙනාවේ මේ film සියලුම කොටස් එක්කයි.පහළ තියන Link එකෙන් කටිටිය Film 3නම බාගන්න.



Load Of The Ring 01 
Load Of The Ring 02 
Load Of The Ring 03   

කරුණාකර Comment එකක් දමා මට සහය වන්න.............
මුද්දේ කථාව නැවත බලමු.......... මුද්දේ කථාව නැවත බලමු.......... Reviewed by Irusha Hasantha on 9:19 PM Rating: 5

1 comment:

Advertisement

Powered by Blogger.