Business

සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011"

මම නම හිතනවා කට්ටිය හොදින් ඈති කියලා.මම නම් ඉතාමත්ම හොදින්.හරි අපි දාන් කෙලින්ම වැඩේට බහිමුකෝ.හරි මම අද ගෙනාවේ සල්මාන් ගේ අලුත් Film එක "Bodyguard 2011 ".ගැන කට්ටිය දන්නවා ඈති නේ.මමත් මේ ​Film එක බැලුවා පට්ටම Film එකක්.මේ Film එක නිකුත් වෙලා අද​ට දවස් 17 ක් විතර වෙනවා ඒ කියන්නේ ඉකුත් අගෝස්තු මස 31 වැනිදා තමයි මේ Film එක ආවේ.
ප්‍රධාන චරිත :-
සල්මාන් ඛාන් -බොඩිගාඩි ලව්ලි සිං
කරිනා කපුර්     -දිව්යා


කථාව සරලව :-
 ඈත්තම කියනවනම් මේ කථාව පටන් ගන්නේත් දුම්රියෙන් ඉවර වෙන්නෙත් දුම්රියෙන්.සල්මාන් ඛාන් කරිනා කපුර්ගේ බොඩිගාඩ් වශයෙන් සල්මාන් කටයුතු කරද්දි කරිනා කපුර් ඔහුට තම ජංගම දුරකථනයෙන් ආදරය ප්‍රකෂ කල නමුත් සල්මාන් මෙය අවසානය තෙක් නොදනි.

බලලම විනෝද වෙන්නකෝ.


මේ Film එකේ හොද කොපිය එන්න තව මාස 2-3 ක් වත් යාවි.ඒත් ඕගොල්ලෝ කැමතිනම් පහල තියන Screen shot ටික බලලා හොදනම් බාගන්නකෝ.

Screen shot 1
Screen shot 2
Screen shot 3
Screen shot 4
Screen shot 5
Screen shot 6
Screen shot 7

මේ පොස්ට් එක ගැන ඔබේ අදහස් Comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.







  697MB
  Torrent File




මතකනේ Comment එකක් දාලා යන්න හොදේ.පුලුවන්නම් Facebook Fan Page එකට Like එකක් දාන්නකෝ.
සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011" සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011" Reviewed by Irusha Hasantha on 7:43 AM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.