Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

Corel Draw Graphics Suite X4 Full Version එක ඕනද? 2

Hasantha | 8:53 AM |

ඔන්න මම අද ඕගොල්ලනට ගෙනාවේ (Graphics කරන අයට) හොද Soft එකක් ගැන.දැන් ඉතින් කට්ටිය දන්නව ඈති මම අද ගෙනල්ලා තියන Soft එක මොකක්ද කියලා මොකද පිංතුරය දැක්කම හිතා ගන්න පුලුවන් නේ.හරි හරි වැඩි කථා ඕන නැ අපිට මේ Soft එකෙන් Graphics පට්ටටම හදාගන්න පුලුවන්.මම බොරු කියන්න ඕන නැ මම මේ Soft එකෙන් ප්‍රයෝජන ගන්න විදිහනම් දන්නේ නැ .මම ඕනනම් ඕගොල්ලනට ඒකට විසදුමක් දෙන්නම්.

FB එකේ දකුණු පැත්තේ තියෙන එක එක අය කරන දේවල් Box එක අයින් කරගන්න ඕනද? 0

Hasantha | 7:04 AM | ,

හරි මම අද ඕගොල්ලන්ට ගෙනාවේ පොඩි FB Tricks එකක් ගැන.දන්න අයත් ඈති නොදන්න අයත් ඈති.දන්න අයට කියලා දිලා වැඩක් නැනේ ඒක නිසා දන්නේ නැති අය බලන්නකෝ.පොඩි දේයයි කරන්න තියෙන්නේ.හැබැයි මේ Tricks එක Google Chrome එකටයි Mozilla Firefox සදහා පමණයි හොදේ.ඉස්සල්ලාම බලන්නකෝ පහළ පංතුරය...

සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011" 0

Hasantha | 7:43 AM | ,

මම නම හිතනවා කට්ටිය හොදින් ඈති කියලා.මම නම් ඉතාමත්ම හොදින්.හරි අපි දාන් කෙලින්ම වැඩේට බහිමුකෝ.හරි මම අද ගෙනාවේ සල්මාන් ගේ අලුත් Film එක "Bodyguard 2011 ".ගැන කට්ටිය දන්නවා ඈති නේ.මමත් මේ ​Film එක බැලුවා පට්ටම Film එකක්.මේ Film එක නිකුත් වෙලා අද​ට දවස් 17 ක් විතර වෙනවා ඒ කියන්නේ ඉකුත් අගෝස්තු මස 31 වැනිදා තමයි මේ Film එක ආවේ.

අජය දේවගන්ගේ ලගදිම ආපු Film එක ඕනද? 1

Hasantha | 12:47 AM |

කොහොමද කට්ටියට? මම ගියපාර දාපු පොස්ට් එකේදි කිව්වා නේද මම මේපාර දාන්නේ Film එකක් ගැන කියලා.ගිය පාර පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් යන්න. ඈත්තම කියනවනම් මම අද Film එකක් ගැන පෝස්ට් එකක් දාන්න හුග කාලෙකට පස්සේ.හරි හරි කතා ඈති මම අද ගෙනාවේ අජය දේවගන් ලගදි ආපු "Singham 2011" Film එක ගැන.මේ Film එක ඈත්තටම ගහලා තියෙන්නේ Tamil "Sinham" කියන Film එක පාදක කොට ගෙන.

Vista එකේ තියන විදිහට My Computer එකේ Drive Icons ඔයගේ Xp එකට ඕනද? 1

Hasantha | 12:57 AM |

   ඔන්න මම අද ඕගොල්ලන්ට ඕන වටින පොස්ට් එකක් ගෙනාවා.Vista දාලා තියන මැෂින් වල Drive Icons ඔයාගේ Xp පරිඝනකයට දැන් දාගන්න පුලුවන්.මමත් ඉතින් නිකන් ඉන්න ගමන් Internet එකේ Search කරද්දි තමයි හම්බුනේ.මම ඕගොල්ලන්ට කියන්න ඕන මම ඉළග පාර දාන්නේ Film එකක් ඒක නම් පට්ට Film එක.හරි හරි කතා ඈති පහල තියන මම මගේ පරිඝනකයට දැම්මා Vista Drive Icons පෙන්නපු විදිහ ඒකත් බලලම බාගන්නකෝ.

Computer එකේ Drivers Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම 6

Hasantha | 7:41 AM |

ඔන්න මමනම් අද ගෙනාවේ කාටත් වැදගත් වෙන පොස්ට් එකක් කියලා මම හිතනවා.අද සමහරක් කට්ටිය අන්තර්ජාලයේ පරිඝනකයට ඩ්‍රයිවස් හොයලා හොයලා එපා වේලා ඈති.මේන්න මේ Soft එකෙන් ඕගොල්ලන්ට පුලුවන් තමන්ට අවශ්‍ය ඩ්‍රයිවස් හොයාගන්න.පහල තියන විස්තර ටික බලලම බාගන්නකෝ.

Hard එකේ සෙල්ලම් දාන්න නියම බඩ්ඩක්... 2

Hasantha | 12:46 AM |

ඔන්න මම අද ගෙනාවේ නියම soft එකක්. මම හිතනවා මේක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා.හැබයි මේක ගැන දන්න අයත් ඈති නෙදන්න අයත් අති.දන්න අය දන්නවා ඈතිනේ මේ soft එකේ වැඩ ගැන. මේකයි ගියපාර පෝස්ට් එකේ ප්‍රතිචාර හුගක් තිබුනා.ඒ අයගේ කැමැත්ත තමයි ඒ ගොල්ලෝ ප්‍රකිෂ කරලා තියෙන්නේ එකට කමක් නැ ඒක තමයි වෙන්න ඕන.මම කියනවා මේ පොස්ට් එකේ හොද නරක Comment එකකින් දාලා යන්න අමතක කරන්න එපා කියලා. හරි පහල දාලා ඈති තවත් විස්තර ඒ ටිකත් කියවලම බාගන්න.


 
Irusha Hasantha Copyright © 2011 Razor Theme is Designed by IrushaBlog