Business

4 දෙනෙක් සමග යුද්ධ කරමු.......

සුභ දවසක් කියා දවසේ වැඩකටයුතු පටන් ගමු.මට අද ට්කක් සතුටු දවසක් මොකද කිව්වොත් මගේ බ්ලොගය sindi වලට දැම්මා.මම අද දවසට දමන 2 Post 1 වේ.මම අද ගෙනාවෙත් Computer Game 1 ක් ගැන.මේ Game 1 නම තමයි Desert Strom.මේ Game තනිකර කාන්තාරයේ තමයි සටන් වදින්නට තියෙන්නේ. හැබයි මේ Game 1 න් ජයගන්න හරිම අමාරැයි.මටම මේ Game 1 ඉවර කරන්න මාස 2 ක් පමණ ගියා.මේ Game 1 බාගන්න පහළ ඈති Link 1 click කරන්න.


Hardware Requirements

System: PII 450 or equivalent
RAM:128 MB RAM
CD-ROM: 8X CD-ROM
Hard Drive Space: 930 MB
Mouse: Yes
DirectX: DirectX v8.1

Recommended Specs
System: PIII 1GHz or equivalent
RAM: 128 MB RAM
CD-ROM: 8X CD-ROM
Hard Drive Space: 930 MB

මෙතනට කොටන්න Game 1 බාගන්න
4 දෙනෙක් සමග යුද්ධ කරමු....... 4 දෙනෙක් සමග යුද්ධ කරමු....... Reviewed by Irusha Hasantha on 4:37 AM Rating: 5

3 comments:

  1. කැමති Game 1 ක් තියනවනම් මට කියන්න මම Post 1ක් දාන්නම්............

    ReplyDelete
  2. මචෝ සීඩර් ලා 2 යි නෙ ඉන්නෙ...වෙන ලින්ක් එකක් නැද්ද?ගොඩාක් ස්තූතියි මේක දැම්මට....

    ReplyDelete

Advertisement

Powered by Blogger.