Business

අජය දේවගන්ගේ ලගදිම ආපු Film එක ඕනද?

කොහොමද කට්ටියට? මම ගියපාර දාපු පොස්ට් එකේදි කිව්වා නේද මම මේපාර දාන්නේ Film එකක් ගැන කියලා.ගිය පාර පොස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් යන්න. ඈත්තම කියනවනම් මම අද Film එකක් ගැන පෝස්ට් එකක් දාන්න හුග කාලෙකට පස්සේ.හරි හරි කතා ඈති මම අද ගෙනාවේ අජය දේවගන් ලගදි ආපු "Singham 2011" Film එක ගැන.මේ Film එක ඈත්තටම ගහලා තියෙන්නේ Tamil "Sinham" කියන Film එක පාදක කොට ගෙන.
මමත් මේ Film එක ඊයේ බැලුවා පට්ටම Action Film එකක්.ආයි නැ මේකේ පොඩ්ඩක් විහිලු කතාත් තියනවා.ඔගොල්ලෙතේ බලන්න ආසනම යට දාලා තියන Download බොත්තම ඔබලා බාගන්නකෝ.හැබැයි ඕගොල්ලන්ගේ පරිඝනකයේ U torrent OR Bittorrent ස්ථාපනය කරගෙන ඉන්න ඕන.ඔගොල්ලෝ ගාව නැත්තම් මෙතන ඔබන්න.මේ Film එකේ Qulity එක නියමේටම තියනවා.Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.



 500MB
DVDRIP
Torrent Trackers ඕන නම මෙතන ඔබන්න.







Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.
අජය දේවගන්ගේ ලගදිම ආපු Film එක ඕනද? අජය දේවගන්ගේ ලගදිම ආපු Film එක ඕනද? Reviewed by Irusha Hasantha on 12:47 AM Rating: 5

1 comment:

  1. direct link
    http://httpfilm.com/english/singham-hindi-2011-dvdrip

    ReplyDelete

Advertisement

Powered by Blogger.