කලින් Post 1 දි මම කිව්වා Free web host 1 ක් මේ පාර දානවා කියලාග හරි හරි කථා ඈති අපි වැඩේට බහිමු.T35.com1 න් තමයි මේ සේවාව සපයන්නේ.හැබැයි මේකනම් ඈත්තටම දෙනවා.මමත් එකක් හැදුවා.මම ඒ Link එක පල්ලයහින් දාන්නම්.හැබයි T35.com REG උනාම වෙනම Upload කරන්න ඹ්න.මම නම් Upload කරන්නේ File Zilla 1 න්.ඹ්ගෝල්ලන්ටත් මේකේන් Web 1 හදලම බලන්කෝ. File Zilla බාගන්න T35.com web 1ට යන්න මාගේ Web site 1 ට යන්න
ට්35 වල එක පාරකට අප්ලෝඩ් කරන්න පුලුවන් 1MB විතරයි, PHP වැඩ කලත් MysQl වැඩ නැත
ReplyDeleteඒක තේරුමක් ඇති එකක් වගේ නම් පේන්නෙ නෑ. mysql නැත්තම් සහ max file size limit එක 1MB නම් අන්ලිමිටඩ් කියන එකේ ප්‍රයෝජනයක් නෑ. අනික ඕව එක පාරටම කියන්නෙම නැතුව බ්ලොක් කරනව. එතකොට ඉතින් සොරි තමයි. :(
ReplyDelete