Business

කඩු වලින් සටනක් කරමු...

සුභ දවසක් කියා පතම්.මම අද ගෙනාවේ Game එකක් දැන් ඹයගොල්ලන්ට පෙනවා ඈති මම අද ගෙනල්ලා තියන Game DVD කවරේ පිංතුරේ.රුපෙන්ම පෙනවා අති Game එකේ හැටි.මේ Game එක මම Play කරලා තියනවා ට්කක් අමාරුයි හිතලා තමයි මේ game එක ගහන්න ඹ්න.මා දන්න ආකාරයට මේ Game කොටස් 03 ක් තිබේ.මේ Game එක ගැන වැඩ් ව්ස්තර දැනගන්න ඹ්න නම් මේතනට කොටන්න.මේ Game එකේ Screen Shot ටිකක් බලමුකො එතකොට තෙරේයි Game එකේ හැටි.



හරි දැන් Screen Shot බැලුවා ඈති දැන් game 1 බාගමු.



 

Comment එකක් දාලා යන්න.
කඩු වලින් සටනක් කරමු... කඩු වලින් සටනක් කරමු... Reviewed by Irusha Hasantha on 2:01 AM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.