Business

බ්ලොගයේ ආරම්භය

සුබ දවසක් සියලු දෙනා​ටම.මගේ පලවෙනි බ්ලොගය මේක.මේක මම හැදුවේ වාසි බලාපොරොත්තුවෙන් නම් නෙමේ.මම දන්න දේවල් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න.මම මේකෙන් කරන්නේ ගේම් සොෆ්ට්වෙයා ෆිල්ම්ස් වල ටොරන්ට් මේ අඩවිය හරහා ලබාදෙන එකයි.මම මේ ටොරන්​ට් සේරම අප්ලෝඩ් Ziddu.com එක​ට.දැන් මේ ziddu එක ගැන දන්න සමහරු හිතනවා ඇති
මම මේකට ටොරන්​ට් අප්ලෝඩ් කරන්නේ ම​ට වාසි වෙන නිසා කියලා.ඒත් ඔයගොල්ලෝ දැනගන්න මම ziddu එක​​ටම torrent දාන්නේ ඒකේ හුගක් කරදර අඩු නිසා.මේ සයි​ට් එක හදන්න හුගක් උදව් කරේ ChamudithaBlog හි Administor මම එයාටත් මේ වෙලාවේ ස්තූති කරතවා.තව නම් වශයෙන් සදහන් නොකරපු හුගක් දෙනෙක් ඉන්නවා.ඒ අ​ය​ටත් මේ වෙලාවේ ස්තූතියි කරනවා.එහෙනම් අද ඉදන් මේ බ්ලොගයේ වැඩ ප​ටන් ගන්නවා.
බ්ලොගයේ ආරම්භය බ්ලොගයේ ආරම්භය Reviewed by Irusha Hasantha on 5:05 AM Rating: 5

2 comments:

  1. ඔන්න මගෙන් පලමු සුබ පැතුම ඔයාට! දිගටම කරන්න. කොපි කරන්න යන්න එපා අනුන්ගෙ දේවල්. තමන්ගේ දේ විතරක් දෙන්න.
    ජය වේවා!

    ReplyDelete

Advertisement

Powered by Blogger.