Business

සදා අමරණීය පරිඝණක ක්‍රීඩාව...

සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරම්න් මා මෙම පොස්ට් පටන් ගම්.මම අද ගෙනාවේ අලුත් Game 1 ක් නෙවෙයි.පරණ game එකක් ගැන.ඒ Game එකේ නම තමයි Project IGI. කවුරැත් අහල තියෙන Game 1 ක් නේ.මගේ computer 1 පොඩ් අපිසේට් එකක් නිසා මේ game 1 ගහන්න බැ.මම ඉතින් මේ game 1 ගැන වැඩිය විස්තර කරන්න ඹ්න නැනේ මොකද මේ game 1 ගැන හැමොම දන්නවා.මේ game 1 නැවත play කරන්ඩ කැමති කෙනෙක් සිට්නවානම් පහළ තියන download බොත්තම ඹබන්න.


# Microsoft Windows 95/98


# Pentium II 300 MHz

# 64 MB System RAM

# DirectX 7.0a-compatible 3d Accelerated Card with 8MB VRAM

#4X CD-ROM drive

# 500MB hard drive space
සදා අමරණීය පරිඝණක ක්‍රීඩාව... සදා අමරණීය පරිඝණක ක්‍රීඩාව... Reviewed by Irusha Hasantha on 10:07 PM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.