Business

Sinbad ගේම් එක බාගන්න....

සුභ දවසක් කියා මම ප්‍රාර්ථනා කරනවා.කලින් පෝස්ට් එකේදි එක්කෙනෙක් කොමෙන්ට් එකක් දාලා තිබ්බා පොඩ්ඩක් අඩු performance ඕන වෙන ගේම් එකක් දෙන්න කියලා.අපි ඉතින් ඉන්නේ මේ බ්ලොග් එක බලන අයගේ අවශ්‍යතා ඉටු කරන්නනේ.ඉතින් අද අරන් ආවා ඒ වගේ ගේම් එකක්.මේකට අඩු performance ඕන වුනත් පට්ට ගේම් එකක්.මම අද අරන් ආවේ ගේම් එකක්.මේ රූ​පේ දැක්කම සමහර අය හිතුවද දන්නෑ ෆිල්ම් එකක් කියලා.වරදක් නෑ මොකද මේ ගේම් එක හදලා තියෙන්නේ ෆිල්ම් එකක අනුසාරයෙන්.​මේකේ නම තමා Sinbad - Legend Of Seven Seas.මේකේ වර්ගය
වෙන්නේ Action.මමත් මේ ගේම් එක ප්ලේ කලා.ඉවර කරගන්න නම් බැරි වුනා.කොහොම වුනත් පහල තියෙන වීඩියෝ එක බලලම ඉන්නකෝ.පහල ඇති System Requirement. 


Pentium 3
256MB RAM, 
32MB graphic card, 
600 MB HDD.

ඉතින් මේ ගේම් එක ඕන කෙනෙක් ඉන්නවනම් පහලින් බාගන්න.තව එකක් ඔයගොල්ලන්ට මේ පෝස්​ට් එක ගැන ඕනි දෙයක් කොමෙන්ට් එකකින් කියලා යන්න.ඉස්සරහට දාන පෝස්ට් වලට ඒක වැදගත් වෙයි.

මෙතනට කොටන්න Game 1 බාගන්න.

Sinbad ගේම් එක බාගන්න.... Sinbad ගේම් එක බාගන්න.... Reviewed by Irusha Hasantha on 4:06 AM Rating: 5

1 comment:

  1. එල කොල්ලො.දිගටටම දාන්න...අඩු ප'ෆොමන්ස් කතාව තියෙන එකක් දැම්මට තැන්කූ.....

    ReplyDelete

Advertisement

Powered by Blogger.