Business

Halo 2

 සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝ​ටම!අද තමා syindi වලට දාලා ඉවරයක් කලේ.ඒ​කෙන් taffic එයි කියලා හිතනවා.හරි අද අරන් ආවේ game එකක්.මේකේ පලවෙනි ගේම් එක ගැන කියවන්න මෙතනින් යන්න.මේ පෝස්ටි එක ගැන කියෙව්ව අය මේක බාගත්ත අයට ආස හිතෙන්න ඈති මේ game එකේ දෙවනි ගේම් එක ගහන්න.ඔන්න අද මම අරන් ආවේ මේකේ 2 ගේම් එක.මේකේ විස්තර ටිකක් අපි බලමු.මේ ගේම් එක first-person shooter වර්ගයේ ගේම් එකක්.
මේ ගේම් එ​ක ගැන මම කියනවට වඩා හොදයි මේ video එක බලලා හිටියනං.මේ Halo 2 ගේම් එකේ Official Trailer එක.බලපු කට්ටියට නම් ආස හිතෙන්න ඈති.හැබැයි ඉතින් මේක ගහන්න Computer එකේ අවම සුදුසුකම් තියෙනවා.පහල ඒවා ඈති.



Processor: 2 Ghz Pentium 4 class processor (or x64)
RAM: 1 GB
Hard Drive: 7 GB
Video Card: DX9 graphics card: WDDM driver, PS 2.0/32BPP, At least nVidia 6000 or ATI x700 or above
Online Multi-player: Internet connection for Games for Windows – LIVE
Drive: DVD-ROM drive

හැබැයි ඉතින් පොඩි කොස්සක් තියනවා.අපේ පරිගණක​ය මේ අවම සුදුසුකම් සපුරලා තිබ්බත් අපේ OS එක Xp නම් මේ ගේම් එක ගහන්න බෑ.මේක වැඩ කරන්නේ Windows Vista වලට විතරයි.vista දා​ගෙන ඉන්න අය ඕන්නම් මේක බාගන්න.මෙන්න torrent එක.


Download කරන්න මෙතන click කරන්න
Halo 2 Halo 2 Reviewed by Irusha Hasantha on 3:07 AM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.