Business

රහස් පරීක්ෂක Game 1 බාගමු...

සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා.කලින් පෝස්ට් එකේ තිබ්බ ටොරන්ට් එක වැඩ ​කරන්නේ නෑ.ඒකෙ ටොරන්ට් එක මම ළගදිම දානවා.එතකං පොඩ්ඩක් ඉවසලා ඉන්න. අද දවසේ වැඩේ පටන් ගමු.මම අද අරන් ආවේ Game 1ක්.මේ කථාව ගැන නොදන්න කෙනෙක් නැ.ලංකාවේත් මේ කථාව පරිවර්ථනය කර පොත් ලියා ඈත.මේ කථාවේ Game 1 තමයි මම අද අරන් ආවේ.ඒක තමයි Sherlock Holmes.මේකේ Game එකේ නම තමයි Sherlock Holmes The Secret Of The Silver Earring.Portable නිසා කාටත් ලේසි වෙයි.හැබයි Torrent නෙමේයි Hotfile.මේ Game එකේ වැඩ් ව්ස්තර පහළ ඈත.
 මේ ගේම් එක නිකුත් වෙලා තියෙන්නේ 2004 වර්ෂයේ.මේකෙ වර්ගය Adventure.මේකෙ series එක තමා Adventures of Sherlock Holmes series.මේ සීරියස් එකේ අනිත් ගේම් මම ඉදිරි පෝස්ට් වලදි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.මේක Single Player වර්ගයේ ගේම් එකක්.මේක Windows හා Mobile Phones වලට තමා නිකුත් වෙලා තියෙන්නේ.මේ ගේම් එකේ වීඩියෝ එකක් පහල තියෙනවා.කැමති අය ඒක බලන්න.

මේකේ System Reqesment පහල ඈති.

System Requirements:
  • Pentium III 500Mhz
  • 128 MB RAM
  • 16mb graphics card, DirectX 9.0 compatible (NVIDIA Geforce or ATI Radeon chipsets)
  • Sound card, DirectX 9.0 compatible
  • Windows 98/2000/ME/XP
  • 500MB free disk space 
 මේ ගේම් එක බාගන්න ඕන අය ඉන්නවනං පහලින් බාගන්න.ඒ වගේම අදහසකුත් තියලා යන්න.අදට ගිහිල්ලා එන්නම් තව ලිපියකින් හමුවෙමු.

Download කිරීමට මෙතන කොටන්න
රහස් පරීක්ෂක Game 1 බාගමු... රහස් පරීක්ෂක Game 1 බාගමු... Reviewed by Irusha Hasantha on 1:27 AM Rating: 5

No comments:

Advertisement

Powered by Blogger.