Business

Bad Boy 2 බලමු...

මම සුභ දවසක් කියා ප්‍රර්ථනා කරනවා.අද මම දාන 2 වැනි පොස්ට් එකයි මේ.මම අද දාන්නේ Movie එකක් .ගැන මේ Film ඹයගොල්ලො බලලා තියෙන Film එකක්.මම නම් මේකේ Game එකත් ගහලා තියනාවා.මේකේ Game ගහලා නැත්තම් පහළ දාලා තියන Link එක ඹබන්න.හරි හරි කථා අති අපි දැන් මේ Film එක ගැන කථා කරමු.මෙම Film එක 2003 වසරේ නිකුත් Film එකකි.මේහි ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වෙනනේ සුපිරි නලු Wills Smith ය.වැඩි දුර තොරතුරු දැනගන්න පහළට යන්න.

ආ මට අමතක වුනා Game එක බාගන්න මෙතනට කොටන්න.

මෙන්න Game එකේ screen shot ටිකක්.

එහෙනම් Film එකේ Trailer එක බලන්නකො.





මේතනට කොටන්න Film එක ගන්න,
Bad Boy 2 බලමු... Bad Boy 2 බලමු... Reviewed by Irusha Hasantha on 5:01 AM Rating: 5

1 comment:

Advertisement

Powered by Blogger.